Im not your heart
But I Miss you
Im not your family
But I care for you
Im not your blood
But Im Ready to share your pain
Because
You'r my special friend
Friday, June 26, 2015
Wednesday, June 17, 2015
Thursday, June 11, 2015
-ජිවන මංපෙත-
ගංගාවක් වැනි ජිවිතේ කිසිදු හරසරක් නොදැන සැඩ පහරකට හසුවී ඉන්
බේරීමට වෙර දරන කුඩා මාලුවෙක් සේ වරල් ගසමින් දිවිය බේරා ගැනීමට දගලන
මොහොතක හිතේ ඇති වූ ධෛර්ය නිසාවෙන් අධිටනින් පිනා යා යුතු මාවත සොයා ගැනීමට මා
තුල සිත් පහල විය .එහෙත් මා යා යුතු මග නොදත්තේය එනමුදු සැඩ පහරට හසුවී මිය යනවාද නැතහොත්
වෙර වීර්යෙන් යා යුතු
මග යනවාද ?
-තිලිණි ප්‍රියංජලා-
Subscribe to:
Posts (Atom)