Thursday, June 11, 2015

-ජිවන මංපෙත-
ගංගාවක් වැනි ජිවිතේ කිසිදු හරසරක් නොදැන සැඩ පහරකට හසුවී ඉන් බේරීමට වෙර දරන කුඩා මාලුවෙක් සේ වරල් ගසමින් දිවිය බේරා ගැනීමට දගලන මොහොතක හිතේ ඇති වූ ධෛර්ය නිසාවෙන් අධිටනින් පිනා යා යුතු මාවත සොයා ගැනීමට මා තුල සිත් පහල විය .එහෙත් මා යා යුතු  මග නොදත්තේය එනමුදු සැඩ පහරට හසුවී මිය යනවාද  නැතහොත් වෙර වීර්යෙන් යා යුතු මග යනවාද ?

-තිලිණි ප්‍රියංජලා-

No comments:

Post a Comment