බලාපොරොත්තුව….
හිත
ඇතුලේ දහසක් පැතුමන් තියෙන්නත් ඇති
කවදාවත්
නොකියා ඉන්න හිතෙන්නත් ඇති
හැමදාමත්
මං එන පෙරමග බලා ඉන්නත් ඇති
නොසිතු
නිසාවෙන් මට එය නොදැනෙන්නත් ඇති
තවමත්
බලාපොරොත්තුවෙන් ඇති
එනමුදු
මට දැනෙන්නේ නැති හැටි
නොහදුනන
මා ගැන සිතා සිත රිදුම් දෙන්නත් ඇති
එනමුදු
මට කම් නැති
-තිලිණි
ප්‍රියංජලා-
No comments:
Post a Comment