Wednesday, September 16, 2015

පවනැල්ල......

ගත දැවටුණු සීතලෙන්
නෙත පිරුණු හසරැල්ලෙන්
හද බැදගත් කතාවෙන්
මනසේ ඇදුනු දයාවෙන්
පිරිපුන් හදක් වේ නම්
ලොව කොතැනක හෝ
සත්තමයි ඇත්තේ වී නම්
හබා යමී මුදු පවනැල්ලක් සේ

- තිලිණි ප්‍රියංජලා -

No comments:

Post a Comment