මතකය
තාත්තගේ සුලගිල්ලේ එල්ලී දග කරපු කාලේ
අම්මගේ ලේ කිරි උරා කිරි බිව් කාලේ
ටික ටික උස මහත් වෙනකොට ලොකු මිනිසෙක් කියා
දැනුනු නමුදු සතුටක්
යන්නට සිතයි හිත පීරා මතකය තුලින් යලි ඒ
කාලේ
දැනෙන විට යලි නොඑන බව ඒ සොදුරු ළමා කාලේ
ඔබ දෙදෙනාගෙන් වෙන්වී කොළොම්තොටට වෙලා
කල් ගෙවන්නට විමත් දුකක් මේ කාලේ
- තිලිණි ප්රියංජලා
-
No comments:
Post a Comment