Wednesday, September 16, 2015



සේයා...
කෙලෙස් ලොවක නිර්මල මල ඉපදුනාදෝ
සේයා උපත සිත තුල සමරුවාදෝ
පස්වැනි වියට ඇය අද පා තැබුවාදෝ
මුවගේ හසරැල්ල කවුරුන් බිද දැමුවාදෝ
පුංචි දෙනෙත් කදුලින් රතු කලාදෝ
ටිකිරි සිනා කවුරුන් පර කලාදෝ 
සේයාගේ දෙනෙත් කවුරුන් පියාවුවාදෝ
සේයා විපත අබිරහසක් උනාදෝ

-
තිලිනි ප්‍රියංජලා -
 


No comments:

Post a Comment