ජිවිතයේ යථාර්තය
Wednesday, September 9, 2015
ජීවිතය
යහළුවෙක් නැත
යෙහෙළියක් නැත
පෙම්වතෙක් නැත
හිස් අවකාශයේ නිදහස්ව පියබන්න
සුළගක් සේ හමා යන්න
අහස කුස සිසාරා අනන්තය වෙත ලං වෙන්න
පුළුවන් මට
මන්දයත් මා සියලු බැදීම් වලින් තොර වුයෙමි
-
තිළිනි ප්‍රියංජලා
-
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment