-ජයග්රාහී ජීවිතය-
ජයග්රහණයට
ඇති එකම බාධාව දුබල වීමයි.
දුබල වීමට හේතුව මත්විමයි. සමාජය විසින් බෙදා හරින මතවාද වලින් මත්වී
වෙනත් අයගේ වහලෙකු සේ ජීවත්වීම මළවුන් මෙන් ජීවත්වීමයි. තමන් තුළ ඇති බලය ආලෝකය
අවදි කරමින් මෙතෙක් නොදුටු වාසනාවන්ත අවස්ථාවන් දකිමින් මෙතෙක් කිරීමට
නොහැකි යැයි සිතු දේ කරමින් ලැබිය නොහැකි යැයි සිතු දේ ලබමින් දීමට බැරි යැයි
සිතු දේ දෙමින් ජීවත්වීම අභිමානයෙන් මහණුභාවයෙන් ජීවත්වීමයි. කරන්නේ
කුමක්ද නොව කරන්නේ කොහොමද යන්න ගැන මුලින් හිතන්න ඕන. සිදුවී ඇත්තේ කුමක්ද
නොව ඒ දේ බවිත කරමින් ජයගන්න අයුරු දැනගත යුතුය.
-තිලිණි ප්රියංජලා-
No comments:
Post a Comment