ජිවිතයේ යථාර්තය
Monday, July 20, 2015
සද සාවී
නිසල
රෑ යාමේ
හිදිමි අහස දෙස නෙත්යොමා
පුංචි තරුපොදී ආලෝකේ දෙනතුරා
සිහිල් සුලන් ගත දැවටී හද විල කලබන මොහොතේ
සද සාවී ඇවිත් මගේ හදවිල නිසසල කරන්න
බලා හිදිමි මොහොතක් නොව සංසාරය පුරාවටම
-
තිලිණි ප්‍රියංජලා
-
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment