පංති ගැටුම
සමාජයේ ඇති හැකි, නැති බැරි කියලා පංති නිර්මාණය වෙන්නේ ඇයි ? ඒකට අදහන ආගම, ජාතිය, එහෙමත් නැත්නම් කුලය බලපානවද? එහෙමත් නැත්නම් ප්‍රධාන සාධකය වෙන්නේ සල්ලිද? තත්ත්වයද? ලංකාවේ පවතින දේශපාලනය සාධාරණද? අසාධාරණද? අද ඉගෙනුමට තැනක් නැත්තේ ඇයි? සුදුස්සාට සුදුසු තැන අද ලංකාවේ පවතින සහ පැවති දේශපාලන පසුබිම් ඔස්සේ හිමිවුනද? එහෙමත් නැත්නම් පැවති හා පවතින දේශපාලන පද්ධතිය මගින් ආගමික, දේශපාලන, සමාජ, සංස්කෘතික, අධ්‍යපනික නිදහස අහිමි උනාද?
-තිලිණි ප්‍රියංජලා-
No comments:
Post a Comment