කුඩා දිය බිංදු එකතු වී
මහා සයුර තැනෙයි
කුඩා වැලිකැට එකතු වී
ප්‍රසන්න මිහිතලය තැනෙයි
ඉතා කුඩා නිහතමානි අදහස් එකතු වී
සදාකාලිත්වයේ
ප්‍රබල යුග තැනෙයි
කුඩා කාරුණික ක්‍රියාවක්
කුඩා ආදරණිය වචනයක්
මේ මිහිතලය
ඉහල ඇති දෙව්ලොව කරයි...
-අසිරිමත් සිත කෘතියෙන් උපුටා ගන්නා ලදී-
No comments:
Post a Comment