ජීවිත කතරට ආරාධනා
ජීවන මං කතරේ දහදිය වගුරවමින්
දෑතේ දෙපයේ ශක්තියෙන්
වැටි වැටී නැගිටින්න
වෙර දරන මිනිසුනේ
දාහක් දුක් ගිනි විදීමින්
අහිංසක සිත් තුල
පැතුම් පොදි හිරකරන්
දුක් විදින මිනිසුනේ
ජීවිතය පෙර මග බලා හිදියි
ඔබේ දියුණුව එනතුරා
හනික නැගිටී එන්න
ජීවීතයේ යතාර්ථය බලා හිදියි
ඔබ හනික එනතුරා
-තිලිණි ප්‍රියංජලා-
No comments:
Post a Comment